tag:blogger.com,1999:blog-8784963058883845375.post4002737071743118513..comments2024-01-29T20:49:56.220+05:30Comments on රතු රජරට : ජේවීපිය විජය ඝාතනය කළේ ඇයි? CHINTHAKA TIKIRIBANDARAhttp://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8784963058883845375.post-77643761661705509672012-08-03T09:10:45.630+05:302012-08-03T09:10:45.630+05:30ස්තූතියි රාජ්.. මේ කිසිවක් නිගමනයන් නොවෙයි ,ඉතිහාස...ස්තූතියි රාජ්.. මේ කිසිවක් නිගමනයන් නොවෙයි ,ඉතිහාස්ය විමසා බැලීම පමනයි. මන් ඔබට මතක් කර දෙන්නට කැමතියි,බලයට එන්නට පෙර මහින්දත් ජාතිවාදී නොවෙන ස්ථාවරයකයි උන්නේ... ..CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-87928678115984776152012-08-03T08:54:37.035+05:302012-08-03T08:54:37.035+05:30මේ සිද්ධීන් ගැන කුමන විදියට කතා කලත් ඒව අපේ නිගමනය...මේ සිද්ධීන් ගැන කුමන විදියට කතා කලත් ඒව අපේ නිගමනයන් පමණයි. සත්‍යතාවය තහවුරු කරගැනීමේ ක්‍රමයක් නැහැ.

තමන්ගේ කෙටි දේශපාලන ජීවිතය තුල ඔහු ජාතිවාදී නොවන ස්ථාවරයක හිටිය. දැන් ඔහු මියගිහිල්ල ඉවරයි. ජීවත්ව හිටියා නම් මේ විදියයි කියන්න බෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-37845205866654942202012-08-03T01:01:18.022+05:302012-08-03T01:01:18.022+05:30ස්තූතියි සුමිත් අයියේ. තපස් සහෝ ඔබටත් මගේ ස්තූතිය....ස්තූතියි සුමිත් අයියේ. තපස් සහෝ ඔබටත් මගේ ස්තූතිය. දයාබර ඇනෝ ..මහර අතුරු මැතිවරණය ගැන මට ලොකු අවබෝධයක් නෑ. නමුත් විජය ප්‍රේමදාසට අභියෝගයක් වෙලා හිටියෙ නෑ කියන එකයි මගේ අදහස ..ඔබටත් නොවක් තුතිCHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-67838101332400828722012-08-02T23:00:01.770+05:302012-08-02T23:00:01.770+05:30වෑරදීයි.විජේවීරට විජය සමග අනුකූලතාවයක් නොතිබුන වෙන...වෑරදීයි.විජේවීරට විජය සමග අනුකූලතාවයක් නොතිබුන වෙන්න පුලුවන්.
නමුත් විජයව අයින්කරන්න වඩාත්ම අවශ්‍යතාවය තිබුනේ ප්‍රේමදාසට.මහර අලුරු මෑතිවරන සිදුවිම් පෙල ගන්න උදාහරනයකට.
අනිත්ඵක ඔකට හොදම උදාහරනයක් ගත්තොත්,බලන්න ප්‍රේමදාස ලලිත් අතුලත්මුදලිව මෑරුවෙත් විජය මරපු හෑටියටම නේද.විජේගේ ගාතනයයි ලලිත්ගේ ගාතනයයි ගත්තොත් මේදෙකම පුදුම විදියට ඵක සමානයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-67017441325904914602012-08-02T22:41:39.025+05:302012-08-02T22:41:39.025+05:30ඒක ඇත්ත.වඩා දක්ශ අශ්වයා තරගයෙන් ඉවත් කිරීම.ඒක ඇත්ත.වඩා දක්ශ අශ්වයා තරගයෙන් ඉවත් කිරීම.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-8829852443164784382012-08-02T21:24:18.511+05:302012-08-02T21:24:18.511+05:30ඔයාගේ දේශපාලන කියැවීම් සම්බන්දව මට යම් එකගතාවයක් ත...ඔයාගේ දේශපාලන කියැවීම් සම්බන්දව මට යම් එකගතාවයක් තියෙනවා.

ජය.....!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.com