tag:blogger.com,1999:blog-8784963058883845375.post5963085662755729846..comments2024-01-29T20:49:56.220+05:30Comments on රතු රජරට : නිම්හිම් නැති පරිසරයෙන් ගම්බිම් අතැර යන "තෙත්බිම්" CHINTHAKA TIKIRIBANDARAhttp://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-8784963058883845375.post-23261409248279374652013-04-04T18:59:49.578+05:302013-04-04T18:59:49.578+05:30ඒ සිහිනය ආශිර්වාදයක් වේවි....ඒ සිහිනය ආශිර්වාදයක් වේවි....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-46339871819790751342013-04-01T21:44:13.359+05:302013-04-01T21:44:13.359+05:30//ප්‍රධාන වශයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හෝ දැක්මක් ර...//ප්‍රධාන වශයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හෝ දැක්මක් රහිතව සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව පුරාම පැතිර ඇති 'තෙත්බිම්' විනාශ වී යෑමට මේ මොහොතේ පෙරමුණ ගෙන ඇති ප්‍රධානතම සාධකයකි//
දැක්මක් රහිතව සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය යන්නට මම එකග වෙමි.දැනට සිදුවන සංවර්දන ක්‍රියාවන් අටුව කඩා පුටුව සැදීම් වැනිය.එයින් පරිසරයට සිදුවන හානිය සුලුපටු නොවේ.

ඉතාමත් වැදගත් කාලීන ලිපියක්......Anonymoushttps://www.blogger.com/profile/06990688245212973986noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-83655751914776278492013-04-01T09:10:47.282+05:302013-04-01T09:10:47.282+05:30ඇත්තෙන්ම. මාත් හිතන්නේ එහෙමයි. ඒ වගේම දීර්ඝ කාලයක්...ඇත්තෙන්ම. මාත් හිතන්නේ එහෙමයි. ඒ වගේම දීර්ඝ කාලයක් යන වැඩක්. මොකද මිනිස්සුන් ට හොඳ අදහසක් කවන එක ලේසි නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-7186839780362660242013-03-29T23:52:53.376+05:302013-03-29T23:52:53.376+05:30මුතුරාජවෙලෙහි හා පොතුවිලෙහි අනුක්‍රමික ගොඩවීම අත්ද...මුතුරාජවෙලෙහි හා පොතුවිලෙහි අනුක්‍රමික ගොඩවීම අත්දකිමින් සිටින්නෙක් මම. ඒ ඔස්සෙ වෙන පරිසර හානිය කියන්න වචන නැති තරම් විනාශකාරියි.. ලෝකෙ විනාසෙට ලඟයි කියලයි මට හිතෙන්නෙ.. මේවා ඉවසලා ඉවසලා දවසක මිහිකත හැමෝටම අපූරු දඩුවමක් දෙනවා.. එදාට වැරදි කළ නොකළ හැම එකාටම දඩුවම් විදින්න වෙන එකයි කණගාටුව..

කියවන්න පමාවූ අපූරු ලිපියක්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-78435988180785224132013-03-29T12:42:20.132+05:302013-03-29T12:42:20.132+05:30අයියේ, ඔබේ ප්‍රතිචාරය දැක බොහෝ දවසක් වූවා. බොහොමත්...අයියේ, ඔබේ ප්‍රතිචාරය දැක බොහෝ දවසක් වූවා. බොහොමත් ස්තූතියි ඔබේ ඇගයීමට. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-35624962146533959942013-03-27T19:45:11.583+05:302013-03-27T19:45:11.583+05:30නියම පොස්ට් එක රතු, තමන්ගේ බදාගන විතරක් හිතන බහුතර...නියම පොස්ට් එක රතු, තමන්ගේ බදාගන විතරක් හිතන බහුතරයක් ඉන්න මේ රටේ මොන පරිසර සංරක්ශ්නයක්ද?

බඩට ලැබෙනවානම් අම්ම අප්පා උනත් විකුණන කන උන් වැඩි හරියක් ඉන්නේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-64868542888609837572013-03-27T14:55:28.100+05:302013-03-27T14:55:28.100+05:30ඉතින් අපිව පොරොත්තු නොකර අද හෙටම ඕක ලියන්න පටන්ගනි...ඉතින් අපිව පොරොත්තු නොකර අද හෙටම ඕක ලියන්න පටන්ගනින්. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-48571448580940635122013-03-27T14:54:18.530+05:302013-03-27T14:54:18.530+05:30ඇත්ත, පොඩ්ඩි මතුකරන කාරණාව හරිම වැදගත්. . ජල කළමන...ඇත්ත, පොඩ්ඩි මතුකරන කාරණාව හරිම වැදගත්. . ජල කළමනාකරනය කියන දේ අපට උරුම වෙලා තිබුණු සහජාත උරුමයක් වුණත් අද ඒක එහෙම නෙමෙයි. අපි හරියට වැඩකරනු ලැබුවා නම් රජරට වැව් වල සොරොව් වලින් වැසි කාලයට පිටව යන ජලයෙනුත් කුඩා පරිමාණ ටර්බයින ක්‍රියාත්මක කරවන්න තිබුණා. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-50900594890502926702013-03-27T14:49:46.478+05:302013-03-27T14:49:46.478+05:30පරිසර දූෂණය කියන කාරණාවේදී පවතින සහ පැවැති ආණ්ඩු ස...පරිසර දූෂණය කියන කාරණාවේදී පවතින සහ පැවැති ආණ්ඩු සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ කියන එක ඇත්ත තමයි මචං. නමුත් එයින් භාගයක් අවම කරගන්න තිබුණා අපේ මිනිස්සුන්ටත් පරිසරය ගැන ආදරණීයය ආකල්පයක් තිබුණා නම්. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-12625500769330727672013-03-27T14:46:48.691+05:302013-03-27T14:46:48.691+05:30ඔව් ප්‍රිවීව් එකක් අරගෙන බලන්න ඕනෙ. ඔව් ප්‍රිවීව් එකක් අරගෙන බලන්න ඕනෙ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-78292156906211001332013-03-27T12:34:04.396+05:302013-03-27T12:34:04.396+05:30කාලයක් තිස්සෙ ලියන්න හිතේ තියනව මේ වගේ පෝස්ටුවක්. ...කාලයක් තිස්සෙ ලියන්න හිතේ තියනව මේ වගේ පෝස්ටුවක්. හිටපංකො...රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-7643656237365730332013-03-27T10:00:05.641+05:302013-03-27T10:00:05.641+05:30මගේ ඩෙනිමෙ අරන් තියෙන විදිය උඹට කැතයිද බලපං. කොලම්...මගේ ඩෙනිමෙ අරන් තියෙන විදිය උඹට කැතයිද බලපං. කොලම් දෙකයි.

ඔව් බ්ලොග් රෝලෙ ගැඹුර අඩුවෙයි උඹ කොලම් එක පළල් කලොත්. දැන් අර තම්නේල් එක යටනෙ විස්තරේ තියෙන්නෙ. මගේ ඩෙනිමෙ බලාපං ඒක සයිඩ් බයි සයිඩ් ඇවිත් තියෙන හැටි. ඒකෙ පළල දෙසිය ගානක්. අනික කොලම් දෙකක් දෙපැත්තට දැම්මොත් බ්ලොග් රෝල තනියෙන් එක පැත්තකට දැම්මෑකි.

නිකං දාලා සේව් නොකර preview බලපංකො.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-92092616502301614582013-03-27T08:27:04.772+05:302013-03-27T08:27:04.772+05:30මුලු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් ගැන රතූ කතා කරලා තියෙ...මුලු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් ගැන රතූ කතා කරලා තියෙන්නේ. මට තවත් හිතාගන්ට බැරි දෙයක් තමයි මහා ගොඩක් වැස්ස ලැබෙන ලංකාවට විදුලිබල හිඟයක් දැනෙන්නේ කොහොමද කියන එක. අපි ගොඩක් දේවල් හරියට කරන්නේ නැහැ නේද කියන හැඟීම හිතට තදින් දැනුනා මේ ලිපිය කියවද්දි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-62889444830490862102013-03-26T22:49:49.514+05:302013-03-26T22:49:49.514+05:30මේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ඉන්න සහ හිටපු...මේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ඉන්න සහ හිටපු රජයන්. ඔවුන්ට නිසි වැඩ පිළිවෙලක්, යාන්ත්‍රණයක්, දැක්මක් තිබුන නම් මේව මෙහෙම වෙන්නෙ නෑ. අනිත් අතට හුඟක් තැන්වල ගම්වල මිනිස්සුන්ට කරකියාගන්න දෙයක් නෑ මේ විනාශකාරී ක්‍රියා පිටුපස තියෙන දේශපාලන හස්තයන් නිසා. අසරණ මිනිස්සු කොපමණ විරුද්ධ වුනත් දවසින් දවස මහ පරිමාණයෙන් මේ ව්‍යසනයන් සිදුවෙනව.
අපි අයිති වෙන්නෙත් තෙත් කලාපයට. ඒත් සුළු පෑවිල්ලක් අල්ලපු ගමන් අපි දැනට මුහුණ දෙන තත්ත්වයන් අනුව තවත් දශක කිහිපයකින් තත්ත්වය කෙසේ වෙයිදැයි සිතන විටත් ඇති වන්නෙ බියක්, අපේ කාලෙ නම් එතකොට ඉවරයි, ඒත් ඊළඟ පරම්පරාව? අපිට වඩාත්ම තදට බලපාන නිසා අපි අපේ ගම් රට ගැන හිතුවට මම හිතන්නෙ මේක දැන් මුළු ලෝකෙම මුහුණ දෙන අර්බුධයක්. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-64453666058540887882013-03-26T22:31:49.057+05:302013-03-26T22:31:49.057+05:30ඔව්, හෙන්රි අයියේ. උදාහරණයක් විදිහට ගත්තොත් කදම්භ ...ඔව්, හෙන්රි අයියේ. උදාහරණයක් විදිහට ගත්තොත් කදම්භ නදී හෙවත් මල්වතු ඔය අපි සලකන්නේ ගංගාවක් විදිහට. ප්‍රධාන ගංගා එක්ක කුඩා ඔය පහරවලුත් මේකට ඇතුළත්.

මේක මටත් පොඩි අවුලක් තමයි මචං. නමුත් කොලම් දෙකක් දැම්මොත් නිකන් කැතයි කැතයි වගේ හිතෙනවා අයියෙ. කොලම් එකේ පළල වැඩි කරොත් හරි යයිද? CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-19303707973432228552013-03-26T22:28:31.886+05:302013-03-26T22:28:31.886+05:30යන විදිහට නම් පෙනෙන්නේ ඒ වගේ තමයි. යන විදිහට නම් පෙනෙන්නේ ඒ වගේ තමයි. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-19590045706816282122013-03-26T22:27:19.218+05:302013-03-26T22:27:19.218+05:30තිස්ස අයියාගේ මේ වචන ටික මට හීනි ආඩම්බරයක් ගෙනාවා....තිස්ස අයියාගේ මේ වචන ටික මට හීනි ආඩම්බරයක් ගෙනාවා. බොහෝම ස්තූතියි. ජීවන වෘත්තියත් මේ ලිවීමම තමයි තිස්ස අයියේ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-40793786248989807462013-03-26T22:25:44.841+05:302013-03-26T22:25:44.841+05:30එහෙම ආකල්පමය වෙනසක් ඇති කිරීම ජාතික මට්ටමේ වැඩපිළි...එහෙම ආකල්පමය වෙනසක් ඇති කිරීම ජාතික මට්ටමේ වැඩපිළිවෙලකින් ආරම්භ වෙන්න ඕන කියලයි මට නම් හිතෙන්නේ මචං. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-48917965155661142062013-03-26T22:23:58.442+05:302013-03-26T22:23:58.442+05:30සුදීකගේ මේ කොමෙන්ටුව මගේ සිතට පුදුම සතුටක් කැන්දාග...සුදීකගේ මේ කොමෙන්ටුව මගේ සිතට පුදුම සතුටක් කැන්දාගෙන ආවා. මේ පෝස්ටුව නිසා තවත් මෙහෙම පෝස්ටු ලියවෙනවා නම් ඒක කොයිතරම් දෙයක්ද?
මම සුදීකගේ පෝස්ට් එක එනතුරු බලාගෙන ඉන්නවා. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-35035824885775523662013-03-26T22:21:48.714+05:302013-03-26T22:21:48.714+05:30විවාදයක් නෑ ඒ ගැන නම්, යහපත් දේශපාලන සංස්කෘතියක් ක...විවාදයක් නෑ ඒ ගැන නම්, යහපත් දේශපාලන සංස්කෘතියක් කියන්නේ සෑහෙන දුර තියෙන සිහිනයක් වගෙයි අපේ රටට නම්. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-55954542604358786882013-03-26T22:19:20.644+05:302013-03-26T22:19:20.644+05:30ඔව් ගයනි. අපේ ඇත්තන් සූදානම් වෙන්නේ ස්වභාවධර්මය අප...ඔව් ගයනි. අපේ ඇත්තන් සූදානම් වෙන්නේ ස්වභාවධර්මය අපේ හැටියට වෙනස් කරගන්නයි. නමුත් ඒක සාර්ථක සීමාසහිත ප්‍රමාණයකින් තමයි. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-88152570267738189522013-03-26T21:54:47.987+05:302013-03-26T21:54:47.987+05:30ලංකාවෙ ඔච්චර ගංගා තියෙන බව මම දැනගෙන හිටියේ නෑනෙ ර...ලංකාවෙ ඔච්චර ගංගා තියෙන බව මම දැනගෙන හිටියේ නෑනෙ රතූ. ඔයවලුත් ගංගා හැටියට අරගෙනද මේ කියන්නෙ?

උඹට ටෙක්නිකල් ඇඩ්වයිස් එකක් දෙන්නද? උඹේ බ්ලොග මෙච්චර ගැඹුරට පාතට ත්යෙන්නෙ උඹේ බ්ලොග් රෝල නිසා. වැඩේ තවත් අප්සෙට් වෙන්නෙ කොලම් එක හීනි වැඩි නිසා. කොලම් එකේ පළල වැඩි කරහං. ඔන්නම් කොලම් දෙකක් දාලා බ්ලොග් රෝල එකකට දාලා අනික්වා අනිකට දාහං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-46041854815792540272013-03-26T21:48:04.250+05:302013-03-26T21:48:04.250+05:30කාලෙකදී මේ රට කුඩා සහරාවක් වෙන එක නවත්වන්න බැරි ව...කාලෙකදී මේ රට කුඩා සහරාවක් වෙන එක නවත්වන්න බැරි වෙයි වගේ නේද?.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-31539679472579355022013-03-26T20:33:16.594+05:302013-03-26T20:33:16.594+05:30රතූගේ කැප්ෂන් යෙදිල්ල තමා යෙදිල්ල!
ලියනා කාරියේ දි...රතූගේ කැප්ෂන් යෙදිල්ල තමා යෙදිල්ල!
ලියනා කාරියේ දිගටම යෙදෙන්නෙක්ද නුඹ?
ජයතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-38604110354645082492013-03-26T20:09:50.646+05:302013-03-26T20:09:50.646+05:30//නීතයට// *නීතියට//නීතයට// *නීතියටAnonymousnoreply@blogger.com