tag:blogger.com,1999:blog-8784963058883845375.post6996474097093876459..comments2024-01-29T20:49:56.220+05:30Comments on රතු රජරට : එකක් කඩතොළු මකන්නට ගොස් .....CHINTHAKA TIKIRIBANDARAhttp://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8784963058883845375.post-3592460632919999082014-12-14T09:59:25.553+05:302014-12-14T09:59:25.553+05:30මොකක් දෝ ඒක්ක තරහා වෙලා මොකක් දෝ ඒකක් කපා ගන...මොකක් දෝ ඒක්ක තරහා වෙලා මොකක් දෝ ඒකක් කපා ගන්නවා කියන්නේ ඔ්කට තමයි............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-87408070736529145572014-12-10T14:00:34.403+05:302014-12-10T14:00:34.403+05:30තිස්ස තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කෙරුවා කියලා...තිස්ස තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කෙරුවා කියලා කිව්වාට ලේඛම්ට,ලේඛම් කෙනෙක් ගන්න එක කජ්ජක් නෙමේ කියලා කියපු කතාවෙන්ම හෘද සාක්ෂිය ගණුදෙනුවක් බව පේනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-50903091525038871322014-12-10T13:56:55.313+05:302014-12-10T13:56:55.313+05:30මාමා මීමා වුනත් හරියට කෙවිට පාවිච්චි කෙරුවොත් මීමා...මාමා මීමා වුනත් හරියට කෙවිට පාවිච්චි කෙරුවොත් මීමා අම්බම් කරගත හැකියි.වෙලා තියෙන්නේ බං කෙවිට අතේ තියෙන අපිත් මීම්මු වගේ කටයුතු කරන එකයි. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-87858926499189070942014-12-10T13:25:53.542+05:302014-12-10T13:25:53.542+05:30දුකයි නේද?දුකයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-38549727086597950772014-12-10T07:59:09.589+05:302014-12-10T07:59:09.589+05:30නව ජනතාවක් ලැබෙන තුරු සියලු දේම වර්ජනය කරමු. :D:Dනව ජනතාවක් ලැබෙන තුරු සියලු දේම වර්ජනය කරමු. :D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-16187090744178004732014-12-09T17:07:50.129+05:302014-12-09T17:07:50.129+05:30මේ ජනතාව විසුරුවා හැර නව ජනතාවක් පත් කර ගත යුතුව ත...මේ ජනතාව විසුරුවා හැර නව ජනතාවක් පත් කර ගත යුතුව තිබේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-28015790529483208412014-12-09T09:10:42.233+05:302014-12-09T09:10:42.233+05:30Q- //ජනතාව කැමැත්තෙන්ම ............................Q- //ජනතාව කැමැත්තෙන්ම ..........................දායක වෙන්නේ ඇයිද කියන එක අපගේ පර්යේෂණයට ලක් විය යුත්තක්. //

Answers :-
අපිට ප්රජාතන්ත්රවාදී ස්වයංපාලන නිදහස ලැබුනේ බහුතර ජනතාව එයට සූදානම් නැති ( අද්යාපන, සංස්කෘතික, දේශපාලනමය හා මානසික වශයෙන් ) තරම් කලින් නිසා? ඉන්ගලන්තයේ අවු 900 – 1000 කාලයක් තුල ඉතා හිමින් වර්ධනය වූ දේශපාලන ක්රමයක් වැඩවසම් මානසිකත්වයෙන් ඉවත් නොවූ ජනතාවකට ඉබේම හදිසියේ ලැබීම නිසා? තමන් පත් කරගන්නා ජනතා නියෝජිතයන් තමන්ට පුරුදු රජවරු හා රජුන් විසින් පත් කරන නිලමෙවරු, රටේ මහත්තයා, කෝරාල, ආරච්චි ආදීන්ට වෙනස් වියයුතු බව තේරුම් ගැනීමට තරම් දියුණු නොවීම?
එලෙස වැරදි විදිහට ජනතා සූදානමක් හෝ සුදුසුකමක් නොමැතිව පටන්ගත් නිසා ප්රජාතන්ත්රවාදී සංස්කෘතියක් ගොඩ නොනැගීම?

(ඔය මං බ්ලොග් තුනක විතර පේස්ට් කල පරණ කොමෙන්ට් එකක්.
මිනිස්සු දේශපාලකයන්ට බනින කොට මට ඔය ඉහත කරුණු නිසා හිනා යනව)

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-46189371723322601972014-12-09T08:39:42.359+05:302014-12-09T08:39:42.359+05:30විධායකය කියන්න් මේකටද?විධායකය කියන්න් මේකටද?එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-4714784910492611212014-12-09T07:58:33.950+05:302014-12-09T07:58:33.950+05:30ඇත්තටම මං හිතුව මහින්ද මාමිට ටිකක් හරි මොලේ ඇති කි...ඇත්තටම මං හිතුව මහින්ද මාමිට ටිකක් හරි මොලේ ඇති කියල කොහෙද
මාමි මීම වෙලා
කතාවක් තියේ නෙව
බලේ ඇතිවිට මොළේ නැත මොළේ ඇතිවිට බලේ නැති කියලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com