tag:blogger.com,1999:blog-8784963058883845375.post7016762184537840139..comments2024-01-29T20:49:56.220+05:30Comments on රතු රජරට : පිලිපීනයේ ආඩම්බරකාර තාත්තා... CHINTHAKA TIKIRIBANDARAhttp://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8784963058883845375.post-51996910448248986362012-09-27T08:44:25.772+05:302012-09-27T08:44:25.772+05:30සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-79766603789767862082012-09-26T23:48:32.956+05:302012-09-26T23:48:32.956+05:30අපේ රට නම් මේ අහලකින් වත් තියන්නට බැරිය.
කියවා පස...අපේ රට නම් මේ අහලකින් වත් තියන්නට බැරිය.
කියවා පසුව ආදේශ කරමින්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-67204114473159683032012-09-25T07:14:20.902+05:302012-09-25T07:14:20.902+05:30සාදරයෙන් පිළිගන්නවා.. මම හිතන්නේ ඔබ මෙහි ගොඩ වැදුන...සාදරයෙන් පිළිගන්නවා.. මම හිතන්නේ ඔබ මෙහි ගොඩ වැදුනු පලවෙනි අවස්තාව. කතාව ඒක තමයි. එයයි අවසානයක ආරම්භය... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-19105284614064521662012-09-25T07:12:19.076+05:302012-09-25T07:12:19.076+05:30සිරාටත් දෙන්නට තිබෙන්නේ මඩිස්සේ නිශනයාට දුන් පිළිත...සිරාටත් දෙන්නට තිබෙන්නේ මඩිස්සේ නිශනයාට දුන් පිළිතුරම තමයි.
මඩිස්සලේ නිශාන්September 23, 2012 7:08 AMCHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-22719024156563792402012-09-25T07:10:36.289+05:302012-09-25T07:10:36.289+05:30එහෙමනම් එච්චරයි... එහෙමනම් එච්චරයි... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-28214867359043973132012-09-25T07:09:51.839+05:302012-09-25T07:09:51.839+05:30සුමිත් අයියේ නිතරම යාළුවත් පිටිපස්සෙන්ම ඉන්නවා වගේ...සුමිත් අයියේ නිතරම යාළුවත් පිටිපස්සෙන්ම ඉන්නවා වගේ... මගේ පෞද්ගලික මතය නම් ප්‍රේමදාස ජනාධිපතිවරයා තම සතුරන් කෙරෙහි කුමනාකාරයෙන් කටයුතු කලත් ඔහු රට විකුනාගෙන කෑමට උත්සාහ නොදරන ලද බවයි. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-10753799351070893012012-09-25T07:06:18.004+05:302012-09-25T07:06:18.004+05:30පිස්සුද මචෝ පිලීපීනේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ ...පිස්සුද මචෝ පිලීපීනේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-71220673295664142552012-09-25T07:04:44.871+05:302012-09-25T07:04:44.871+05:30හරයක්, සංස්කෘතියක් නැතිව ඔන්න ඔය කියපු විදිහටම පිට...හරයක්, සංස්කෘතියක් නැතිව ඔන්න ඔය කියපු විදිහටම පිට දේශෙක අපේ උනුත් ඇවිදන් යද්දි කවුරු හරි බ්ලොග් රචකයෙක් අපේ මිනිස්සුන්ටත් ඔහොම කියන් දවස්ක් ඒවිද තිස්ස අයියේ... ?CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-21143169900803174992012-09-24T23:01:04.658+05:302012-09-24T23:01:04.658+05:30මම මෙහේ ආපු පළවෙනි දවසද මන්ද.
මම මේ ළඟකදිත් කාගෙ ...මම මෙහේ ආපු පළවෙනි දවසද මන්ද.

මම මේ ළඟකදිත් කාගෙ හරි බ්ලොග් එකක කමෙන්ට් එකක් දැම්මා, මාකෝස් බලයෙන් පහ වුනාම ඉමෙල්ඩා මාකෝස්ගෙ සෙරෙප්පු කුට්ටම් කලෙක්ෂන් එකේ ඉඳලම එළියට ආපු හැටි කියල. මට එතනදි කියන්න ඕන වුනේ අපේ රටේත් හිරි වැටිල තියෙන සමාජයට අවසානයෙ ඉතිරි වෙන්නෙ මාකෝස්ගෙන් පසු ඉතිරිවුනු පිලිපීනයක්ම තමයි කියන්න. ඇත්තෙන්ම මාකෝස්ගෙ ජාතියෙ අය ලෝකෙ හුඟක් රටවල හිටියා, ඉන්නවා, ඉඳීවි. ඔවුන් හැමෝගෙම මොන විදියෙ වෙනස්කම් තිබුණත් කෙරුවාවනම් එකමයි. තමන්ගෙ සඟයෙක් වුනු දේශපාලන විරුද්ධවාදියව, බෙනිග්නෝ ඇකියිනෝ වසර ගණනාවක් අඳුරු කාමරයක හුදකලාව සිරගතකොට පසුව ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රටින් පිටව යන්න නිදහස් කරල, නැවත සියරටට එද්දි ගුවන් තොටුපලේදිම හමුදාව මෙහෙයවල වෙඩිතියල මරා දාන්ට තරම් වුනු ජඩයෙක් මාකෝස්. කොහොම වුනත් පිලිපීනුවන්ට එතරම් මිලක් ගෙවන්ට වුවත් එයයි අවසානයේ ආරම්භය. ඉතිං අපිට .......DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-36713372394411158542012-09-24T18:52:44.339+05:302012-09-24T18:52:44.339+05:30ලංකාවටත් මේ දේමද වෙන්න යන්නෙ ?ලංකාවටත් මේ දේමද වෙන්න යන්නෙ ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-8268894158324420382012-09-24T12:59:07.308+05:302012-09-24T12:59:07.308+05:30ඇත්තම හේතුව එයද නැතිනම් දේශපාලන කුහක කමද?ඇත්තම හේතුව එයද නැතිනම් දේශපාලන කුහක කමද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-15454344919938181632012-09-24T11:46:20.554+05:302012-09-24T11:46:20.554+05:30ආදේශ කලා ටක්කෙටම හරි.ආදේශ කලා ටක්කෙටම හරි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-10325131118735079642012-09-23T23:31:56.121+05:302012-09-23T23:31:56.121+05:30අපි '80 දශකයේදී නම් මාකෝස්ට ආදේශයෙන් ප්‍රේමදාස...අපි '80 දශකයේදී නම් මාකෝස්ට ආදේශයෙන් ප්‍රේමදාස කියෙව්වා. දැන් ඉතින් එපා කියන හින්දා මාකෝස්ට ආදේශයෙන්.....---...නොකියවමි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-39867047559677755242012-09-23T19:38:56.206+05:302012-09-23T19:38:56.206+05:30අපේ රටෙත් තත්වය මේකම වෙයි කියලා මට නිකමට හිතෙනවාඅපේ රටෙත් තත්වය මේකම වෙයි කියලා මට නිකමට හිතෙනවාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-58609556121445705342012-09-23T19:14:58.960+05:302012-09-23T19:14:58.960+05:30පිලිපීන මිනිස්සු උදේ හවා මුණ ගැහෙනව
තමන්ගෙ කියල කි...පිලිපීන මිනිස්සු උදේ හවා මුණ ගැහෙනව
තමන්ගෙ කියල කිසි හරයක් නෑ ඒ මිනිස්සුන්ගේ
සුදු ටීෂර්ට් එකයි ඩෙනිමයි සන්ග්ලාසස් දෙකයි සිගරට් එකයි - ඒ ඇති - ඉතිරි ටිකෙන් ඇමරිකන් කාරයෙක් වාගේ පෙනෙන්න ජීවත් වුණාම ජීවිතේම ගොඩ
ඒක තමා ඔය හැමෝම එක්කහු වෙලා ඒ රටට කරපු ලොකුම අවුල

[දේෂයට සාපේක්ෂව නොකියවීමි ;-) ]තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com