tag:blogger.com,1999:blog-8784963058883845375.post7193257494158485044..comments2024-01-29T20:49:56.220+05:30Comments on රතු රජරට : ගුවන්විදුලි නාට්‍යCHINTHAKA TIKIRIBANDARAhttp://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8784963058883845375.post-14233828150993162762019-03-30T20:03:33.179+05:302019-03-30T20:03:33.179+05:30අද ඒ දෙවල් නැති එක දුකයි අයිත් එ කාලෙට යන්න තියනව...අද ඒ දෙවල් නැති එක දුකයි අයිත් එ කාලෙට යන්න තියනව නම්

kamalhttps://www.blogger.com/profile/14974957742280000360noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-19032832312387683292012-08-09T12:14:42.568+05:302012-08-09T12:14:42.568+05:30බොහොමත් ස්තූතියි ජීවිතය.... දිගටම ලගින් ඉන්නැයි අර...බොහොමත් ස්තූතියි ජීවිතය.... දිගටම ලගින් ඉන්නැයි අරාධනා කරනවා.CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-32500145721939338622012-08-09T09:09:44.201+05:302012-08-09T09:09:44.201+05:30මම ඔයා වගේ ලියන්න දන්නෙ නෑනෙ. ඒ නිසා හොඳ blog වල හ...මම ඔයා වගේ ලියන්න දන්නෙ නෑනෙ. ඒ නිසා හොඳ blog වල හොඳ post වලට comments දානවා.

දිගටම ලියන්න සුබ පැතුම්!Lifehttps://www.blogger.com/profile/08817356545433181512noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-91306077393411035232012-08-08T12:37:45.686+05:302012-08-08T12:37:45.686+05:30මරු මරු සියාතු අයියේ....,ඇත්තම කීවොත් මට ඔය දඩබල්ල...මරු මරු සියාතු අයියේ....,ඇත්තම කීවොත් මට ඔය දඩබල්ලන්ගේ හෝරාව මතක නෑ. ඒත් හිලේරියන් පෙරේරා කියන්නේ අපූරු හඩක් තිබුනු හඩනළුවෙක් නම් තමා.. පුලුවන්නම් මේ සම්බන්දව පෝස්ටුවක් ලියන්නැයි අරාධනා කරනවාCHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-85847098840213414322012-08-08T12:04:23.279+05:302012-08-08T12:04:23.279+05:30ඔය හැම වැඩසටහනක් වගේම මම අහල තියනවා. මුලින්ම ආවේ ස...ඔය හැම වැඩසටහනක් වගේම මම අහල තියනවා. මුලින්ම ආවේ ස්වදේශීය සේවය. ඒත් විනෝදාස්වාදයට මුල් තැන දෙන නාලිකාවක අවශ්‍යතාවය මත තමා වෙළඳ සේවය කරලියට ආවෙ. ඒකයි පරණ කට්ටිය ස්වදේශීය සේවයට පළවෙනි සේවයත් වෙළඳ සේවයට දෙවෙනි සේවයත් කියන්නෙ.

මට මතක විදියට රහස් පරීක්ෂක කතාව ගියේ හැම බ්‍රහස්පතින්දාවකම. යකාගෙ වංගුවට පස්සෙ ආවෙ දඩ බල්ලන්ගේ හෝරාව නේද? ඒකෙ රහස් පරීක්ෂකයගෙ නම සොක්මන්. හඬ හිලේරියන් පෙරේරා. මට මතක විදියට ඔය හැම රහස් පරීක්ෂක කතාවක්ම ලීවෙ ජයලාල රෝහණ. ඔව් ඔව් ටෙලි වල රඟපාන නළුවම තමා...සියාතුhttps://www.blogger.com/profile/03444559045139480840noreply@blogger.com