tag:blogger.com,1999:blog-8784963058883845375.post8082715413543859623..comments2024-01-29T20:49:56.220+05:30Comments on රතු රජරට : පරම්පරාවක අහිමි වූ උරුමය රකින්නී...CHINTHAKA TIKIRIBANDARAhttp://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8784963058883845375.post-84163497477402148532016-02-25T08:36:24.374+05:302016-02-25T08:36:24.374+05:30ඒ අපේ ජීවයයි - ඒ අපේ ශක්තියයි
වන්දනා කරන්නේ - වන්ද...ඒ අපේ ජීවයයි - ඒ අපේ ශක්තියයි
වන්දනා කරන්නේ - වන්දනා ලබන්නේතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-67746709546686151852016-01-24T17:00:45.938+05:302016-01-24T17:00:45.938+05:30බොහොම සංවේදී ලිපියක් රතූබොහොම සංවේදී ලිපියක් රතූMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-31031016759799678072016-01-01T13:41:22.516+05:302016-01-01T13:41:22.516+05:30නියමයි. අලුත් දෑට හුරු නොවෙන කට්ටියට වෙන්නෙ වඳවෙලා...නියමයි. අලුත් දෑට හුරු නොවෙන කට්ටියට වෙන්නෙ වඳවෙලා යන්න තමයි.
රතූට සුබ නව වසරක් වේවා !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-79445340005307010052016-01-01T13:22:05.420+05:302016-01-01T13:22:05.420+05:30මරු අච්චියෙක් බං.. මෙන්න ඒ දිරිය ගැහැණියට මගේ උපහා...මරු අච්චියෙක් බං.. මෙන්න ඒ දිරිය ගැහැණියට මගේ උපහාරය !!

සුබ නව වසරක් වේවා !!!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-63387934296175431492016-01-01T10:59:59.903+05:302016-01-01T10:59:59.903+05:30සුභ නව වසරක් වේවා !
දැන් ගොඩක් වෙලාවට ඔය පරපුරේ අය...සුභ නව වසරක් වේවා !
දැන් ගොඩක් වෙලාවට ඔය පරපුරේ අය මේ පරපුරේ දේවල් එක්ක ගැළපෙන්න ජීවත් වෙනවා . එයාලා ගොඩක් වෙලාවට හිතන්නේ ඒවා අනුගමනය කරන්නේ නැත්නම් එයාලා කොන් වෙනවා කියලා . ඒක ඇත්ත . මේවා ඒ අයත් පරිහරණය කරනකොට එයාලටත් අනිත් අය අතරේම ජීවත් වෙන්න පුළුවන් .
ඒ ආත්තම්මාගේ ව්‍යාපාරත් තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-51508634780416153072015-12-31T21:49:56.331+05:302015-12-31T21:49:56.331+05:30එකෙන්ම ඇය උඩු ගං බලා පිහිනන්නියක්... අනේ අපිට මොන ...එකෙන්ම ඇය උඩු ගං බලා පිහිනන්නියක්... අනේ අපිට මොන පෝන්ද කියලා පටන්ගන්නත් කලින් පරාජය බාර ගන්න වැඩිහිටි සමාජයක ඇය සුපිරි ව්‍යතිරේඛයක්...

නොදන්නා ඇයටත්, රතුවටත් සුබ නව වසරක් වෙවා !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-91585532748595737902015-12-31T21:23:05.465+05:302015-12-31T21:23:05.465+05:30මේ විදිහට, අපේ වයසේ ඉන්න පරපුර, අද සමාජය සමග අනුබද...මේ විදිහට, අපේ වයසේ ඉන්න පරපුර, අද සමාජය සමග අනුබද්ධවීම ලොකු සතුටක්. බැහැයි කියලා දෙයක් නැත කියලා හිතන අයට, මේ දිරිය ගැහැණිය ආදර්ශයක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com