tag:blogger.com,1999:blog-8784963058883845375.post8273956830862679052..comments2024-01-29T20:49:56.220+05:30Comments on රතු රජරට : සකපෝරුව දඬුකඳේ ගැසීම හෙවත් ආන්ජිලෝලා ගබ්සා කිරීම. CHINTHAKA TIKIRIBANDARAhttp://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-8784963058883845375.post-59166081294400963272014-06-08T15:15:57.641+05:302014-06-08T15:15:57.641+05:30ලියන්නේ නැද්දෝ??ලියන්නේ නැද්දෝ??තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-88193970127935231642014-03-11T21:41:01.797+05:302014-03-11T21:41:01.797+05:30කෝ අලුතින් මොකුත් ලියන්නේ නැද්ද අයියා ??කෝ අලුතින් මොකුත් ලියන්නේ නැද්ද අයියා ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-73027767124146168832014-03-10T14:00:00.950+05:302014-03-10T14:00:00.950+05:30මොකෑ උඹ පේන්න නැත්තෙ?මොකෑ උඹ පේන්න නැත්තෙ?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-2671746566107272712014-01-03T20:39:07.943+05:302014-01-03T20:39:07.943+05:30කෝ මේකා ?? කොහේ වහන් වුනාද ?කෝ මේකා ?? කොහේ වහන් වුනාද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-79498899759515587162013-12-30T21:34:09.422+05:302013-12-30T21:34:09.422+05:30ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවු...ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,

සුබ නව වසරක් වේවා!Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-12383589057956527072013-12-15T15:51:43.939+05:302013-12-15T15:51:43.939+05:30rathu mokada dan penna naththe ...rathu mokada dan penna naththe ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-28586226317723962472013-11-10T11:40:48.351+05:302013-11-10T11:40:48.351+05:30මැටි වැඩ ගොක්කොල වැඩ කියන්නෙ ඒ කාලෙ හරිම ආසාවෙන් ක...මැටි වැඩ ගොක්කොල වැඩ කියන්නෙ ඒ කාලෙ හරිම ආසාවෙන් කරපුව. ඒ හින්දමද මන්ද අපේ ඔලු වල ඒව තැන්පත් උනේ. මම කිව්වෙ -මැටි -

දැන් ඉන්න එව්වො අත්වැඩ කියන්නෙ වෙනින් දේකටනෙAnonymoushttps://www.blogger.com/profile/13863186560203803629noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-6450158617666399382013-10-11T11:22:32.502+05:302013-10-11T11:22:32.502+05:30ඉස්සර නම් අත්වැඩ කියලා කාලඡ්ඡෙදයක් තිබුනා. ඊට පස්ස...ඉස්සර නම් අත්වැඩ කියලා කාලඡ්ඡෙදයක් තිබුනා. ඊට පස්සෙ ප්‍රායෝගික තාක්ෂන කුසලතා කියලා කාලඡ්ඡේදයක් ආවා. නිසි අවධානය යොමු නොකෙරුනට සෑහෙන්න වැදගත් ඒවා! තාම ඒ දේවල් තියෙනවද කියන්න දන්නේ නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-19292838156685257982013-10-01T12:03:17.854+05:302013-10-01T12:03:17.854+05:30//පන්තියේ මැටි නාගෙන වැඩ කලත් අයින් අපේ ඇඟිලි වලට ...//පන්තියේ මැටි නාගෙන වැඩ කලත් අයින් අපේ ඇඟිලි වලට ලැබුණු අභ්‍යාසය, මනසට ලැබුන තෘප්තිය,//
හහ්, හහ්,
මගේ පංතියේ එකෙක්වත් මම ඉතුරු කලේ නෑ. 71, 11 හමුදාවෙන් මැරුවා. ඉතිරි උන් ටිකට 89 දී පංතියේම එකෙක් ෂොට් එක දුන්නාලු. ඌ මාර උගතා.
ඔහුගේ පංතියේ මැට්ටෝ නෑ දැන්. ඉන්න එකම නුවණක්කාරයා ඔහු පමණයි.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-6333700952502988022013-09-09T18:31:33.175+05:302013-09-09T18:31:33.175+05:30අයියෝ මචෝලා උඹලාට වචනයක් වරදින්න බැහැනේ බං.
මම කිව...අයියෝ මචෝලා උඹලාට වචනයක් වරදින්න බැහැනේ බං.
මම කිවේ අත්වැඩයක් ගැන නෙමේ බෝල්ලලා..:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-5644504799783164032013-09-09T09:50:33.116+05:302013-09-09T09:50:33.116+05:30අපිනම් ඒ කාලේ භාවිතා කලේ කිරි මැටි, හුඹස් මැටි ගත්...අපිනම් ඒ කාලේ භාවිතා කලේ කිරි මැටි, හුඹස් මැටි ගත්තෙම නැහැ. කළු මත ගැන ඇහුවේ අද.
මම ඒ දවස් වල ඉඳලා මැටි වැඩ වලට හරි දස්සයා, තාමත් කරොත් කරන්නේ මැටි වැඩක්ම තමයි. :D ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-36642615639715743322013-09-09T08:11:09.505+05:302013-09-09T08:11:09.505+05:30මැටි පාර්සලේ දැක්කම මට මතක් වුනේ එක වසරෙදි වාහනයක්...මැටි පාර්සලේ දැක්කම මට මතක් වුනේ එක වසරෙදි වාහනයක් මැටි වලින් හදන්න වින්ද දුකක්...ගේ ලග තැනකින් පස් කපාගෙන...වතුර එක්ක මිශ්‍ර කරගෙන වාහනේ හැඩේ හදාගත්තට..රෝද හදාගන්න ක්‍රමයක් කල්පනා කරගන්න බැරි උනා...රෝද නැතුව තමයි වාහනේ පහුවදා පාසල් ගියේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-52179976459280610012013-09-09T05:34:55.665+05:302013-09-09T05:34:55.665+05:30මිනිහා මැටි කර්මාන්තයම උගන්නගෙන හිටියනං එකේ වැරද්ද...මිනිහා මැටි කර්මාන්තයම උගන්නගෙන හිටියනං එකේ වැරද්දක් නෑ, එත් අධ්‍යාපන අධ්යක්ෂ වෙච්ච එක එක රැයින් ....? ඒ වුනත් අපේ රටේ ගුරුවරු බඳවාගන්න ක්‍රියාපටිපාටියක් හා සුදුසුකම් මාලාවක් තියෙනවනේ , එහෙමනම් තව කීදෙනෙක් ඇතිද ඊට වඩා මැටි කර්මාන්තය දන්න . ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-13641040667014793382013-09-08T20:45:51.335+05:302013-09-08T20:45:51.335+05:30උඹට "රතු" කියන එක නියමෙට ගැලපෙනව.
මම දා...උඹට "රතු" කියන එක නියමෙට ගැලපෙනව.

මම දාපු කමෙන්ට් එකේ අපහාසයද උපහාසයද කියන එක තේරුම් ගනින්. අනික සහෝ බ්ලොග් වල කමෙන්ට් මොඩරේට් නොකර තියෙනවනම්, තමන් අකමැති, රිදෙන කමෙන්ට් බාර ගන්න බලාපොරොත්තුවෙයන්.

මම ලියන්නෙ මට ඕන දේ විතරයි වගෙම මම කමෙන්ට් කමෙන්ට් කරන්නෙත් මට ඕන විදියටයි. ඒක භාර ගන්න අකමැති අය කමෙන්ට් බ්ලොක් කරල හරි මොඩරේට් කරල හරි තියන්න ඕන. උඹට හිතට එන දෙ ලිව්වම, ඒ ගැන මට හිතෙන දේත් කිව්ව. උඹත් පුරුදුවෙයන් මහත්මයෙක් වගේ ඒක භාර අරගන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-32307322845101741482013-09-08T15:00:25.598+05:302013-09-08T15:00:25.598+05:30ඉන්දික,
බොහෝම කරුණාවෙන් කියන්නේ. නොදන්න මගුල් කතා...ඉන්දික,
බොහෝම කරුණාවෙන් කියන්නේ. නොදන්න මගුල් කතා නොකර හිටපන්. රතු කියන වචනේ දකිනකොටම මූ ජෙප්පෙක් කියන්න තරම් ළද බොළද උඹ වගේ එකෙක් ගැන මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.
ඒ වගේම මම මගේ ලිපිවලට මාතෘකා යොදන්නේ මට අවැසි විදිහට. මම ලියන්න පටන්ගත්තෙ බ්ලොග් ලියලා නෙමෙයි. මම අදටත් පණ ගැටගහගන්නේ ලිවීමෙන්. ඒක මගේ වෘත්තිය. ඒ නිසා වැරැද්දක් තියෙනවා නම් මහත්මයෙක් වගේ පෙන්නලා දීලා පාඩුවේ පලයන්. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-11967393270845013582013-09-08T13:55:17.333+05:302013-09-08T13:55:17.333+05:30මේ ජෙප්පො ඔහොමම තමයි. පුන්චි කේස් එකකට මහ තඩි මාතෘ...මේ ජෙප්පො ඔහොමම තමයි. පුන්චි කේස් එකකට මහ තඩි මාතෘකා දාල දෙනව නිකන් අහපු ගමන් මයිල් ඉස්මයිල් වෙන්න. :)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-41295114422996363762013-09-08T12:57:38.068+05:302013-09-08T12:57:38.068+05:30මේකනේ බං සීන් එක. පොඩ්ඩක් එළියට බැස්ස ගමන් හොයන්න ...මේකනේ බං සීන් එක. පොඩ්ඩක් එළියට බැස්ස ගමන් හොයන්න පුළුවන් ඒවත් නෙවිනේ ඔය සමහරක්වා. මම දන්න ටියුෂන් පන්ති කරපු සර් කෙනෙක් දවසක් නෙළුම් මල් ටිකක් ගෙදර යද්දි මාතරින්ම අරන් යනව දැකල මම ඇහුව ඇයි කියල. එතකොට එයා කියනව ඔය කොළඹ ඉස්කෝලෙකට යන එයාගෙ ළමයෙක්ට ඊට පස්සෙන්දා ඉස්කෝලෙට ගේන්න කියල ගෙදරින් කෝල් කරාලු එනකොට අරන් එන්න කියල. එහෙම ගෙනිච්චෙ නැත්නම් ඊට පස්සෙන්දා උදේ පොර කළුතරට හරි බෙල්ලන්විලට හරි ගිහින් මල් අරන් නැවත ඉස්කෝලෙ ළඟට ගිහින් ළමයට මල් දෙන්න වෙනවලු. රුපියල් විස්සක තිහක මල් ගන්න කාරෙකේ පෙට්‍රල් වියදමයි රස්තියාදුවයි බැලුවම හිතාගන්න පුළුවන්නේ මිනිස්සුන්ට අදකාලෙ තියෙන ප්‍රශ්න. ‘වෙලාවක් නෑ‘ කියන ඉතිං එකේක විදියයි. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-59529540049205274432013-09-08T12:12:34.134+05:302013-09-08T12:12:34.134+05:30මම මැටි බෝලෙ රවුම් කරද්දි අල්ලෙ හරි මැදට තියල,ලාවට...මම මැටි බෝලෙ රවුම් කරද්දි අල්ලෙ හරි මැදට තියල,ලාවට ටච් එක දෙන ගමන් රවුම් කලාම (හරි රවුමක් නෙමේ අර බඹරය කරකවල බිම දැම්ම පේන)දෙපැත්තේ මැද උල් වටේ රවුම්.
හැමෝටම (ඒ කාලේ ඉදලම මගෙ වල් සිතද හින්දද මන්ද?)එහෙම එන්නෙ නැහැ මට ආවට.
අපේ එවුන් මම හදල දෙන බෝල අරන් මදටිය,ඔලිද ඇට අර තුඩ මැදට තියල එක එක විකාර කෙරුව මට පන යන්න ලජ්ජා වෙන විදියට.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-72822325264119926702013-09-08T11:55:29.490+05:302013-09-08T11:55:29.490+05:30ඔබගෙ වචනෙ හරි මචං.ඔබගෙ වචනෙ හරි මචං.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-63100976436570910132013-09-08T11:38:09.736+05:302013-09-08T11:38:09.736+05:30අහේනියක් නැත්තේ මැටිද? මඩද? අහේනියක් නැත්තේ මැටිද? මඩද? CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-35623827056864724522013-09-08T11:37:12.699+05:302013-09-08T11:37:12.699+05:30අනිවාර්යෙන්ම මේක මෙහෙම තමයි වුණේ කියලා මට කියන්න ප...අනිවාර්යෙන්ම මේක මෙහෙම තමයි වුණේ කියලා මට කියන්න පුළුවන් අරූ අංකල්. අපොයි මීට වඩා ලැජ්ජා හිතෙන දේවල් අපේ ඇත්තෝ රටට කරලා තියෙනවා .... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-4809256343419959422013-09-08T11:34:27.741+05:302013-09-08T11:34:27.741+05:30ඔබේ අදහසට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි විචාරක මහත්මයෝ....ඔබේ අදහසට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි විචාරක මහත්මයෝ.... එවැනි ක්‍රියාකාරකම් ඔස්සේ අප ලබාපු ආධ්‍යාත්මික ගුණ වගාවන් කොම්පීතරයෙන් කොහොම ලබාගන්නද? CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-61227615096918628432013-09-08T11:32:10.462+05:302013-09-08T11:32:10.462+05:30අරූ කියන කතාවට මාත් එකඟයි ඉවාන්. මිනිහා මැටිවැඩට ද...අරූ කියන කතාවට මාත් එකඟයි ඉවාන්. මිනිහා මැටිවැඩට දක්ෂයෙක් නම් අපි මිනිහට සුදුසු දේ ලබා දෙන්න ඕනේ... අර හුණුවටයෙ කියනවා වගේ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-81619544157617934262013-09-08T11:29:41.621+05:302013-09-08T11:29:41.621+05:30උඹ කළු මැටි ගැන දන්නේ නැත්නම් ඒකට දෙන්න තියෙන පිළි...උඹ කළු මැටි ගැන දන්නේ නැත්නම් ඒකට දෙන්න තියෙන පිළිතුරත් අර උඩ ඉන්න අපේ හෙන්රියාට දීලා තියෙන උත්තරේම තමයි.

මිනිස්සුන්ට මේ දේවල් හොයන්න යන්න වෙලාවක් නෑ කියලා කිව්වට මචං. අපි ප්‍රයෝජනවත් විදිහට කාලය යොදාගන්නා මිනිස්සුද බං?

කුලවාදය ගැන නම් කතා කරන්න කාරණා බොහෝමයි. ඒ ගැන පෝස්ට් වලින්ම කතාකරන්නයි මගේ බලාපොරොත්තුව ඩීඩීටී..... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-14120721105579157722013-09-08T10:41:11.079+05:302013-09-08T10:41:11.079+05:30මචං හෙන්රියෝ..., කළු මැට්ට ටිකක් තද නමුත් අවශ්‍ය හ...මචං හෙන්රියෝ..., කළු මැට්ට ටිකක් තද නමුත් අවශ්‍ය හැඩතල ගැනීමට පහසු බොහෝම නම්‍යශීලි මැට්ටක්. ලංකාව බොහෝම කුඩා රටක් වුණත් භූගෝලීය විශමතාවයන් බොහෝම තදට තියෙන නිසා වෙන්න ඇති උඹ මේ මැට්ට ගැන දන්නේ නැත්තේ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.com