tag:blogger.com,1999:blog-8784963058883845375.post860083386728241622..comments2024-01-29T20:49:56.220+05:30Comments on රතු රජරට : අයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝ වත් නැද්ද මෙමට CHINTHAKA TIKIRIBANDARAhttp://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8784963058883845375.post-18674696800411454522019-08-07T21:37:04.683+05:302019-08-07T21:37:04.683+05:30දිගටම ලියන්න දිගටම ලියන්න Anonymoushttps://www.blogger.com/profile/11397725477473676743noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-66684507045129715882012-11-18T20:05:31.724+05:302012-11-18T20:05:31.724+05:30රතු රජරට ඉතා ප්‍රසන්න ලෙස හැසිරවෙන බ්ලොග් අඩවියකි ...රතු රජරට ඉතා ප්‍රසන්න ලෙස හැසිරවෙන බ්ලොග් අඩවියකි ස්තුතියිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-74808022308509738862012-09-21T21:58:11.535+05:302012-09-21T21:58:11.535+05:30ඔබව රජරටදී දැකීම බොහෝම සතුටක් තිස්ස අයියේ ,,මම හිත...ඔබව රජරටදී දැකීම බොහෝම සතුටක් තිස්ස අයියේ ,,මම හිතන්නේ සමහරවිට කඩවර ගොටුවේ කවිවල මෙවනි වෙනස්කම් ප්රාදේශියවත්, ඇතැම් විටෙක යකදුරාගෙන් යකදුරාටත් තිබෙනවා ඇති, ඒ බැව් වටහා ගැනීමට ඔබේ කොමෙන්ටුවේ කවිය බොහෝම ප්‍රයෝජනවත් වෙනවා තිස්ස අයියේ, එතකොට අර තාක්ෂණික ප්රශ්නය ගැන ටිකක් විපරම් කර බලන්නම්. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-59529586211986575732012-09-21T13:08:15.340+05:302012-09-21T13:08:15.340+05:30මම කැමති විදිහේ බ්ලොග් සටහන්....
මුල පෙලපත දනිතෝ...මම කැමති විදිහේ බ්ලොග් සටහන්....

මුල පෙලපත දනිතෝතින් මල් කඩවර උපත දැකා
කෙල තොලු බොල්ලෑ දත් වකු බඩ ලොකු කලුපාට යකා
මොළකැටි රුව අඟනන් දැක කට ලා නර බිල්ල යකා
මල් කඩවර පිදේනියට එන් මල් කඩවර මෙයකා

[රීඩරේට ඔබේ පොස්ටු එන්නේ හෙඩිමක් නැතිව - බ්ලොග් එකේ නම නැතිව - නැවතීමේ ලකුණක් විතරයි එන්නේ - පොඩ්ඩක් ඒක හදන්න - ඉතිරි කොටසුත් ඉඩපාඩු ඇති විදිහට ලියනකල් බලන් ඉමි]තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-18544111151779127622012-09-13T19:12:54.380+05:302012-09-13T19:12:54.380+05:30ආහ් ඔව් ඔව්. ගල්නෑවේ මාමලගේ ගෙදර යද්දී කලා වැවේ වැ...ආහ් ඔව් ඔව්. ගල්නෑවේ මාමලගේ ගෙදර යද්දී කලා වැවේ වැව් බැම්මේ ඉදන් නේද මාමා කතාව කියන්නේ. කාල කුමාරයා වැව් බැම්මේ සිදුරට අත තියාගෙන ඉන්න රූපෙකුත් තිබුණා වගේ මතකයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-57563665494616705872012-09-13T18:54:49.572+05:302012-09-13T18:54:49.572+05:30@දිනෙල්ක
නැහැ ,,දිනෙල්ක ,,එහෙමත් අතාරිනවද අමාරුවෙන...@දිනෙල්ක
නැහැ ,,දිනෙල්ක ,,එහෙමත් අතාරිනවද අමාරුවෙන් හදා ගත්තු බ්ලොග් පොත, ස්තූත්යි, කියවීම ගැන මාව.

@Sumith Niriella
සුමිත් අයියේ ඔබ තමයි මුලින්ම මගේ බ්ලොග් එකට කොමෙන්ට් කරලා මාව දිරිමත් කලේ. බ්ලොග් එක මේ තරම් දුරක් ගලා එන්නට ඒක හේතුවක් වුනා. ඔබේ සින්ඩියෙන් මට ලැබෙන සහය වචන වලට නගන්නට බැහැ. ඔබට බොහොමත් ස්තූතියි.

@සිරාගෙ කාමරේ
@එක සින්ඩියකට සම්බන්ද කරලයි තියෙන්නේ සිරා. ඔබේ විපරම් සහගත විමසීමට ස්තූතියි.

@රාජ්
හැබෑමයි නෙ ,,දැන් මොකෑ කොරන්නෙ රාජ්...

@Hasitha
ඔව් හසිත, කඩවර ගැන ඔබ කිවූ විදිහෙ කතාවකුත් තියෙනවා තමයි. මතකද ඔබට අපේ හතර ශ්‍රේණියේ පෙළ පොතේ තිබුනා මිගාර සෙනෙවියාගේ පුත් කාල කුමාරයා ඒ විදිහට වැව් බැම්ම බිදෙන්නට නොදී රැක ගත්තයි කියලා කතාවක් තිබුනා.... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-47907726628919399712012-09-13T16:09:58.593+05:302012-09-13T16:09:58.593+05:30කඩවර දෙයියෝ ගැන එච්චර විස්තරයක් අහලා තිබුනේ නැහැ. ...කඩවර දෙයියෝ ගැන එච්චර විස්තරයක් අහලා තිබුනේ නැහැ. අන්තිමට කිව්ව කතාව නම් අහලා තිබුණා. එතකොට කාල කියලා කෙනෙක් වැව් බැම්මේ සිදුරට අත තියාගෙන ඉදලා මැරුණේ. කඩවර දෙවියෝ වුනේ එයා කියලත් කියනවා නේද ?? Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-29434282950858607642012-09-11T15:50:06.750+05:302012-09-11T15:50:06.750+05:30නියමයි. කඩවර ගැන ලියල වැඩිවියට පත්වෙච්ච ගැල්ලමයි එ...නියමයි. කඩවර ගැන ලියල වැඩිවියට පත්වෙච්ච ගැල්ලමයි එන්නෙ නැතිවෙයිද දන්නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-39901233229214759402012-09-10T19:43:33.749+05:302012-09-10T19:43:33.749+05:30පළමු වතාවටයි සිංහල ජනප්‍රවාදයක් මෙච්චර සවිස්තරව ල...පළමු වතාවටයි සිංහල ජනප්‍රවාදයක් මෙච්චර සවිස්තරව ලස්සනට කියෙව්වෙ... මෙවැනි වටිනා පෝස්ටුවක් වැඩි දෙනාගෙ ඇස ගැටෙන්න ඔබේ බ්ලොගිය සින්ඩි කීපයකට සම්බන්ධ කලොත් නරකද ?

වටිනා පෝස්ටුවක්... හුදී ජන පහන් සංවේගය උදෙසා දිගටම ලියන්න... ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-42847950833487072682012-09-10T09:22:40.838+05:302012-09-10T09:22:40.838+05:30මේ කතාව මීට කලින් මේ තරම් විස්තරාත්මකව දැනගෙන හිටි...මේ කතාව මීට කලින් මේ තරම් විස්තරාත්මකව දැනගෙන හිටියෙ නෑ. අතරමග නවත්වන්නෙ නැතුව දිගටම ලියන්න.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-40061750729243447442012-09-10T07:33:23.740+05:302012-09-10T07:33:23.740+05:30මං හිතුවේ උඹ බ්ලොග් එක අත ඇරල කියල ........
...මං හිතුවේ උඹ බ්ලොග් එක අත ඇරල කියල ........
ඒල එල දිගටම ලියමු
Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.com